World

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර ඇති බවක් වාර්තා වේ.

ඔහු හිටපු අගමැති නවාස් ෂරිෆ් ගේ සහෝදරයා බවත් නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ ඇති බවත් විදෙස් වාර්තා සදහන් කරයි.

පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට නවාෆ් ෂරීෆ්ගේ පී එම් එල් -එන් පක්ෂයට අවශ්‍ය සහාය ලබා දෙන බව භූතෝගේ පී පී පී පක්ෂයට සඳහන් කර තිබුණි.

මැතිවරණයේදී නවාෆ් ෂරීෆ්ගේ පී එම් එල් -එන් පක්ෂයට ආසන 75 සහ භූතෝගේ පී පී පී පක්ෂය ආසන 54 බැගින් හිමිවේ.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂ සාමාජිකයින් අවධාරණය කර ඇත්තේ මැතිවරණය තමන්ට එරෙහිව දූෂණය සිදුව ඇති බැවින් ප්‍රතිඵලවලට අභියෝග කිරීමට පියවර ගන්නා බවයි.

ඔවුන් ආසන 93ක් හිමිකර ගත්තේය.

Related posts

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 80 ඉක්මවයි

colombotoday

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

Admin

ඉතියෝපියාවේ අගනුවර බලය ඇල්ලීමට ටයිග්‍රේ කැරලිකරුවන් ඇතුල් වෙයි

colombotoday

මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බවට රොබෝවරුන් සහතික වෙයි

Admin

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin