World

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර ඇති බවක් වාර්තා වේ.

ඔහු හිටපු අගමැති නවාස් ෂරිෆ් ගේ සහෝදරයා බවත් නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ ඇති බවත් විදෙස් වාර්තා සදහන් කරයි.

පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට නවාෆ් ෂරීෆ්ගේ පී එම් එල් -එන් පක්ෂයට අවශ්‍ය සහාය ලබා දෙන බව භූතෝගේ පී පී පී පක්ෂයට සඳහන් කර තිබුණි.

මැතිවරණයේදී නවාෆ් ෂරීෆ්ගේ පී එම් එල් -එන් පක්ෂයට ආසන 75 සහ භූතෝගේ පී පී පී පක්ෂය ආසන 54 බැගින් හිමිවේ.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂ සාමාජිකයින් අවධාරණය කර ඇත්තේ මැතිවරණය තමන්ට එරෙහිව දූෂණය සිදුව ඇති බැවින් ප්‍රතිඵලවලට අභියෝග කිරීමට පියවර ගන්නා බවයි.

ඔවුන් ආසන 93ක් හිමිකර ගත්තේය.

Related posts

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

සෞදියට එරෙහිව ලියූ කෑලි කර මරා දැමූ මාධ්‍යවේදී කෂෝගි ගේ ඝාතකයන්ට සමාව දෙන්න එපා. – පෙම්වතිය ඉල්ලයි

colombotoday

2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාධරයෙක්ට

colombotoday

පාරේ නැටූ යුවලකට වසර 10ක සිර දඬුවමක්

Admin

එක්සත් රාජධානියෙන් තවත් එන්නතකට අනුමැතිය

colombotoday

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

colombotoday