Colombo Today Local News

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 625 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 545 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 80 දෙනෙකු ඊට ඇතුළත් වන බව පොලීසිය පවසයි.

සැකකරුවන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 160ක්, අයිස් ග්‍රෑම් 152ක්, සහ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 745ක්ද මත්පෙති 683ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

කැන්ටිමේ කෑම විෂ වෙයි! සිසු සිසුවියන් 31 දෙනෙක් හදිසියේම රෝහලට

colombotoday

‘Colombo Today’ ත් අරන් රාජිත,චම්පික,අර්ජුණ පොලීසි යයි !

colombotoday

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන රටට කියන්න – මල්වතු මහා නාහිමියෝ කියති

colombotoday

“රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් තියනවා “

colombotoday

රාජසන්තක කළ කහ කිලෝ 13,000ක් කුළුබඩු මණ්ඩලයට

colombotoday

Enrique ගේ සංගීත ප්‍රසංගයේ කෝටි 2ක බදු වංචාවක්?

colombotoday