Colombo Today Local News

අවලෝකිතේශ්වරට ඇප

වලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස තමාව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාව ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර තිබින.

ඒ රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මතයි.

එමෙන්ම අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කුට මානසික වෛද්‍ය ප්‍රතිකාරද අවශ්‍ය බව පසුගියදා (ජනවාරි 24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවී ඇත.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කල අතර එහි දැක්වුණේ මොහු මානසික රෝගි තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුට අඛන්ඩව මානසික ප්‍රතිකාර ලබාදිය යුතු බවත් ය.

Related posts

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

colombotoday

විදුලිබල ගැන තීන්දුවක්

Admin

වෙස්වලා ගත් විමර්ශන නිලධාරීන් විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා කොල්ලකයි

colombotoday

රට හදන්න බැරිනම් බලය අතහැර යනවා – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ජාතික තව්හිද් ජමාත් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු

colombotoday

දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday