Colombo Today Local News

හක් බෙල්ලන් 14,163ක් ගබඩා කරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට..

නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 14,163 ක් ගබඩා කරගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම හක් බෙල්ලන් තොගය හමුවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24ත් 33ත් අතර වයසේ පසුවන මන්නාරම, ඒත්තාලේ සහ ඉරුක්කලම්පිඩ්ඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ය.

Related posts

කොළඔ සුපිරි හෝටල්වලට ගෝන මස් සැපයූ දෙදෙනෙක් කොටු

colombotoday

අරගලකරුවන් ජනාධිපති මන්දිරය ඇතුලට යයි

colombotoday

පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ 41කගේ ගිණුම්වල මිලියන 134ක් හොල්ලන්න තහනම්

colombotoday

ශ්‍රී ලාංකීය තබ්ලික් ජමාත් අනුගාමිකයින් 33 ක් ඉන්දීය අසාදු ලේකනයට

colombotoday

සංහිදියාව ගොඩනගන්න චන්ද්‍රිකා, පාසල් පෙළ පොතෙන් ඉතිහාසය කප්පාදු කරයි (Video)

colombotoday

ජනපති-අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්..

colombotoday