Colombo Today Local News

කොළඹ මාර්ග නීති කඩකරන්නන් හඳුන ගන්න අලුත් ක්‍රමයක්

කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති CCTV පද්ධතිය හරහා මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන ජනවාරි 22 වැනි දා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

එම වැරැදි සඳහා අදාළ දඩ පත්‍රිකා, වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බව ද ඔහු සඳහන් කරයි.

Related posts

අද මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

දේශපාලන බලපෑම් – හිතවත්කම් මත පොලිස් තනතුරු නැහැ… වසර තුනකට වැඩිනම් මාරු වීම්

Admin

පල්ලේගොඩ මහ මඟ නාදුනන මළ සිරුරක්

Admin

වාහන මිල යළිත් ඉහලට… Vitz, WagonR මිල වැඩිවෙන හැටි මෙන්න…

colombotoday

මීළඟ අගමැති රනිල් ද ? ජනපති තීන්දුවට සැරසෙයි.

colombotoday

රිෂාඩ් ගේ නඩුවෙන් තුන් වන විනිසුරුත් ඉල්ලා අස් වෙයි. | ඒ නිසා ඇප ඉල්ලන්න බැරි වූ බව ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

colombotoday