Colombo Today Local News

යාපනයේ ළදු කැළැවකින් මිලියන 13ක කේරළ ගංජා හමුවෙයි

යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ළදු කැළැවක සඟවා තිබූ මිලියන 13ක් වටිනා කේරළ ගංජා කිලෝ 34ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

colombotoday

කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

colombotoday

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවේ

colombotoday

ඉන්ධන මිල ඉහළ දැමුවේ ඛණිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ නිසා

colombotoday

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

ගෑස් අඩු කළාට බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න බෑ – බේකරි හිමියන් තවත් සහන ඉල්ලයි

Admin