Colombo Today Local News

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ අම්පාර, ගල්මඩුව ප්‍රදේශයෙන් ගමනාගමනය සීමා කර ඇති බව වාර්තා වේ.

මේ අතර, අම්පාර ඉගිනියාගල ප්‍රධාන මාර්ගය සුදුවැල්ල ප්‍රදේශයෙන් වසා දමා ඇති බව ද සඳහන්ය.

Related posts

කෙසෙල්වත්තේ ඝාතනයක්

Admin

දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න රස පරීක්ෂකවරයා විරුද්ධ වෙයි

Admin

ලංකා ඛනිජතෙල් සංස්ථාවට රු.බි. 45ක පාඩුවක්

colombotoday

බදියුදීන්ගේ පෙත්සම- ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් විනිසුරුවෙක් ඉවත්වෙයි

colombotoday

සහල් ආනයනට ගැසට් එක ප්‍රමාදයි

Admin

උතුරේත් වැඩි උනන්දුවක්… දහවල් 2 වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

colombotoday