Colombo Today Local News

අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය… ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය අඹුක්වැල්ල මහතා වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (9) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

‘අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය’, ‘ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි’ සහ ‘වැට් ගෙවන්නේ හොරුන්ගේ සාක්කුවෙන්ද?’ ආදි පාඨ සටහන් කළ පුවරු ද රැගෙන එම පිරිස විරෝධතාවයේ නිතර විය.

Related posts

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් දේවස්ථාන වලින් සොයා ගත් ආයුධ මුහුදේ ගිල්වයි

Admin

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

තර්ජනවලට බය නෑ… දිගටම වර්ජනය කරනවා – දුම්රිය වෘත්තීය සමිති කියයි

colombotoday

30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු නෑ..

Admin