Colombo Today Local News

බෝගස්වැ‍ව අහිංසකයන් වෙනුවෙන් හඩනැගූ පියනන්ද හිමිට උසාවියෙන් වරෙන්තු !

piyananda himi3වව්නියාව බෝගස්වැව ගම්වැසියන්ගේ සහභාගීත්වයෙන් වව්නියාව නගරයේදී නීතිවිරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කළේ යැයි චෝදනාව මත තණමල්විල පියනන්ද හිමියන්ට අප්‍රේල් 01 දා උසාවියේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර ඇත.

වව්නියාව පොලිස් කොට්ඨාශය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වව්නියාව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

වව්නියාව බෝගස්වැව සිංහල ගම්මාන 18ක පවුල් 3500ක ජනතාව අවම යටිතල පහසුකම්වත් නොමැති අන්ත අසරණ දිවියක් ගත කරන අතර ඉකුත් මාර්තු 25වනදා වව්නියාව නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ බෝගස්වැව ප්‍රදේශයට යන මාර්ගය ඉදිකර දෙන ලෙසත්, එහි සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර දෙන ලෙසත් රජයට බල කරමිනි.

මේ තණමල්විල පියනන්ද හිමියන් එහිදී දැක්වූ අදහස්

Related posts

සෞඛ්‍ය සේවකයෝත් විරෝධයේ

colombotoday

විල්පත්තුවේ මුවන් මැරූ 7ක් හිරේ

colombotoday

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයත් මාසකට ලක්ෂ 96ක කුලී ගොඩනැගල්ලක !

colombotoday

අසාත් සාලි එක්ක ඇයි හොදයි කී තාසිම් මව්ලවි ෂැංග්‍රීලා බෝම්බකරුත් එක්ක හැංගිලා කළ කතාව එළියට…

colombotoday

කොටහේන හින්දු කෝවිලට එල්ල වූ අන්තවාදී ප්‍රහාරය බොදු ජන පෙරමුණ හෙළාදකී

colombotoday

ජනපති අනුර වියට්නාමයට!

Admin