Colombo Today Local News

මුරුංගා කිලෝවක් රු. 3000යි

මේ දින වල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවේන් යාපනය ප්‍රදේශයේ මුරුංගා කිලෝ 1ක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

තයිපොංගල් උත්සවය හේතුවෙන් මුරුංගාවලට ඇති විශාල ඉල්ලුම මෙම අධික මිල ගණන් ඉහල යාමට හේතුව ලෙස වෙළදුන් පවසයි.

මුරුංගා කිලෝවක තොග මිල සටහන් වී ඇත්තේ රුපියල් 2500ක් වැනි මුදලකටය.

Related posts

බැඳුම්කර ගනුදෙනුවෙන් 90%ක්ම ලාභ ලැබුවේ බෑණා බව මාමා පිළිගනී

colombotoday

“මාධ්‍ය කෝප් කමිටු වාර්තා හෙලිකලා.. වහා ගෙන්වා ප්‍රශ්නකළ යුතුයි“ – සුජීව

colombotoday

අවසන් සටනේදී පැනගිය කොටි නායකයෝ ලංකාවට.. ඉන්දීය ඔත්තු සේවා අනතුරු අගවයි

colombotoday

එජාප මන්ත්‍රී විජේදාස, ගෝඨාගේ සහයට එක්වෙයි..!

colombotoday

දෙවිනුවර – සිංහාසන ආපනශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක්

Admin

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

colombotoday