Colombo Today Local News

ජාවරම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 1,060ක දේපොළ පොලිස් භාරයට

යුක්ති මෙහෙයුමෙන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සුඛෝපභෝගී වාහන සහ දේපොළ රැසක් නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසය මඟින් තහනමට ලක්කර තිබේ.

ඒ අනුව, රුපියල් ලක්ෂ 450ක දේපොළ සහ ඉඩම් මෙන්ම රුපියල් ලක්ෂ 610ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී වාහන කිහිපයක් ද යුක්තිය මෙහෙයුම මඟින් සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද වාහනවල වටිනාකම,
TOYOTA LAND CRUISER PRADO වර්ගයේ ජීප් රථය
රු.ලක්ෂ 330

TOYOTA KDH වර්ගයේ වෑන් රථය
රු.ලක්ෂ 130

TOYOTA CHR වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 76

TOYOTA AQUA වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 64

‍BAJAJ වර්ගයේ ත්‍රී රෝද රථය
රු.ලක්ෂ 10

අත්අඩංගුවට ගන්නා ලද දේපොළවල වටිනාකම,

පර්චස් 7.5ක තලගල පිහිටි ඉඩම
වටිනාකම – ලක්ෂ 15යි

පර්චස් 05ක ඉඩම(මාලඹේ)
වටිනාකම – ලක්ෂ 45යි

අංක 129 රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ පර්චස් 12.5ක ඉඩම සහ දෙමහල් නිවස
මුළු වටිනාකම – ලක්ෂ 240යි

නිවන්දන දකුණ, ජා ඇළ ලිපිනයේ පිහිටි ඉඩම (ඉඩමෙහි ප්‍රමාණය මේ වන තුරු අණාවරනය වී නොමැත)
වටිනාකම – ලක්ෂ150යි

Related posts

විශ්වාසභංගයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න – ශ්‍රීලනිපය නිල වශයෙන් අගමැතිට දන්වයි

colombotoday

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin

ගාලු මුවදොර අදත් විරෝධතාවක්

colombotoday

මොරටුවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි

colombotoday

විදුලි ගාස්තු ඉහළ දමන්නේ වැරදි තොරතුරු මත… ලංවීම මාස දෙකක් තුළ බිලියන අටහමාරක ලාභයක් ලබලා

Admin

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday