Colombo Today Local News

හිස් පතුරොම්කොපු රැගෙන දළදා මාලිගයට අයෙක්ගේ අල්ලයි

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ තිබී බෝර 12ගිනි අවි වලට භාවිතා කරන හිස් පතුරම් කොපු 6 ක් සොයාගත් බව ශ්‍රී දළදා මාළිගාවේ පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

අතුඅඩංගුවට ගත් පුද්ගලයා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සතු බලපත් ලත් ගිනි අවියක් තිබෙන බව පොලිස් ප්‍රශ්න කිරිම් වලදී හෙළිවී අති බව පොලිසිය පවසයි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මහනුවර පොලිස් මුලස්ථානයට බාරදීමට නියමිතය.

Related posts

ලොහාන් රත්වත්තේ මහතා නව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

Admin

එක පිට එක ඇණකොන්ඩා… කැම්පේන් එක අල කරනවා කියා හෙළිදරව් ඇමතිට සජිත් පිළෙන් දොස් !

colombotoday

වූහාන් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනපතිගෙන් හරසර !

colombotoday

ගූගල් බැලුන්, නොමිළේ Wi-Fi දැන් ඒ කතා ඉවරයි.. පාසල් අධිවේගී අන්තර්ජාලයත් අවුල් ජාලයක් වෙයි

colombotoday

හෙටත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin