දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් අද(05)දින ආරම්භ වෙයි.
ඒ, යුක්තිය මෙහෙයුමට සමගාමීවයි.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ, අද සිට සතියක් රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක බවයි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.