Colombo Today Local News

නිවුන් දරුවන් බිහි කළ මව වේදනාව දරා ගන්න බැරුව මිය ගියාද?

බලපිටිය මංකඩ වෙරළ තීරයේ තිබී ඊයේ (20) පස්වරුවේ කාන්තා මළසිරුරක් අහුංගල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ කාන්තාව පසුගිය 18වැනිදා සිට අතුරුදන් ව ඇති බවට ඇගේ සැමියා විසින් අහුංගල්ල පොලීසියට පැමිණිලි කර ඇත

මියගොස් ඇත්තේ, අහුංගල්ල, ගල්වෙහෙර පදිංචි ව සිටි 29 හැවිරිදි දෙදරු මවකි.

ඇය දින කිහිපයකට පෙර සිසේරියන් සැත්කමකින් නිවුන් පිරිමි දරුවන් බිහි කර ඇති අතර, සැත්කමේ වේදනාව දරාගත නොහැකි බවට පවසමින් ලියූ ලිපියක් ඇගේ නිවසේ තිබී හමු ව තිබේ.

Related posts

උමා ඔය කැබිනට් යෝජනාව අනුර දිසානායකගේ… හෙළි නොවූ රහසක් හෙළිවෙයි !

colombotoday

මහනුවර යළි සෙලවෙයි

colombotoday

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවක්

colombotoday

අරාබි භාෂාවත් නිල භාෂාවක් වෙයි..!! බදුල්ල කච්චේරියේ නාම පුවරුවල අරාබි වැකි..

colombotoday

අප්‍රේල් 20 වනදා තෙක් වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් – දැඩි අවධානයෙන් සිටින්න

colombotoday

SAITM තාවකාලිකව අත්හිටුවක්.. රජයේ තීරණය දැනුම් දෙයි !

colombotoday