Colombo Today Local News

උසස් පෙළ අයදුම්පත් සංශෝධන කාලය දීර්ඝ කෙරේ…

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2023 අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන්ට අයදුම්පත් සංශෝධන කිරීමේ කාලය දීර්ඝ කර තිබේ,

අ.පො.ස උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් සංශෝධන කිරීමට ලබා දී ඇති කාලය දෙසැම්බර් 22 මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බව සඳහන්.

ඒ අනුව, http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස අයදුම්පතෙහි සංශෝධන කළ හැකි අතර සංශෝධන සිදු කළ හැකි වන්නේ එක් වරක් පමණක් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට මේ ආණ්ඩුවට බෑ – හිටපු ජනපති

colombotoday

තිරිඟු පිටි මිල රු 40කින් ඉහළට

colombotoday

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

කැරොලයින් සහ චූලාට පොලිස් ඇප

colombotoday

මුලතිව් නාහිමිගේ දේහය පන්සල් භුමියේ ආදාහනය කිරීම හරි. – සමස්ත ලංකා හිංදු සම්මේලනය කියයි

colombotoday

ලංකාවෙන් පලස්තීනයට ඉඩම් පරිත්‍යාගයක් !

colombotoday