World

ට්‍රම්ප්ට 2024 ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවෙයි

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබේ.

ඒ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවය.

තීන්දුවට අනුව, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ට 2024 ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වෙයි.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන්, අදාළව අභියාචනා ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ට්‍රම්ප්ට අවස්ථාව හිමිවී ඇතැයි ඔහුගේ නීතීඥවරු පවසති.

Related posts

රුසියානු ප්‍රහාරක යානයේ නියමුවාට ISIS ත්‍රස්තවාදීන් වෙඩි තබා මරාදැමුනු අයුරු VIDEO

colombotoday

10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මිය යන්න පෙර හැබෑ වෙයි

Admin

බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරිය සුඑල්ලා බ්‍රේවර්මන් ධම්මපදයට අත තබා දිවුරුම් දෙයි

colombotoday

පාර්ලිමේන්තුවක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

colombotoday

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

Admin

ඊශ්‍රායල හමුදා ගාසා තීරය දෙකට කඩයි

Admin