Colombo Today Local News

වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින් – කුඩා රෝහල් 40ක් වැසී ගිහින්

ගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500කට අධික සංඛ්‍යාවක් විදේශගත වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, තවත් 5000කට අධික සංඛ්‍යාවක් විදෙස් ගතවීමට අවශ්‍ය සුදුසුකම් සපුරා සිටින බවයි.

කුඩා රෝහල් 40කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වැසී ගොස් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

Related posts

පාපැදිකරුවෙකු යට කල බස් රථයකට ගිනි තබයි

colombotoday

බුර්කාව තහනම් කළ පසු ඒ වෙනුවට වෙනත් දෑ භවිතා කිරීමද නොකළ යුතුයි

colombotoday

මාස පහක් ඇතුළත ජනපති මෛත්‍රීගේ මරණය නියතයි.. ගෝඨාභය ජනපතිවීම ස්ථීරයි !

colombotoday

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin

සංහිදියාව ඇති කරන්න නම් උතුරේ සංවර්ධනය වේගවත් කළ යුතුයි – අර්ජුන

colombotoday

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය – ඒකාබද්ධය නිතරග ගිවිසුමක්.. දෙපාර්ශවයම පුටුවෙන් එයි ??

colombotoday