Colombo Today Local News

ලබන අප්‍රේල් තෙක් බිත්තර ආනයනයට අවසර

ලබන වසරේ අප්‍රේල් මාසය තෙක් බිත්තර ආනයනය කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් රංජිත් අතපත්තු මහතා සඳහන් කරන්නේ, ප්‍රමාණවත් පරිදි ඉන්දියාවෙන් බිත්තර ආනයනයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර දී ඇති බවයි.

මේ දිනවල වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 60කට අධික මුදලකට අළෙවි කෙරේ.

Related posts

ජනතාවට රිලව් එක්ක මාස 6ක් ඉන්න බැරිකමක් නෑ

Admin

බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා රිමාන්ඩ් භාරයට….

colombotoday

රුසියානු ග්‍රහණයේන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් 7දෙනෙකුගේ ඡායාරූපයක් නිකුත් වෙයි

colombotoday

දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා

Admin

ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීම අද සිට යළි සිමාවේ

colombotoday

ඊයේ දිනයේ ගත් ඇමතුම්, කෙටි පණිවුඩ සියල්ල නොමිලේ – ඩයලොග් ආයතනයෙන් දුන් නිවේදනය මෙන්න

colombotoday