World

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

පාකිස්තානයේ පන්ජාබ් පළාතේ සත්වෝද්‍යානයක දී සිංහයෙකුගේ පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා තිබේ.

අදාළ තරුණයා සිංහයා රඳවා සිටි කූඩුව ළඟට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී සිංහයාගේ පහරකෑමට ලක් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි

පහරකෑමට ලක්ව ඇත්තේ, 20 හැවිරිදි තරුණයෙකි.

තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

Related posts

ලොව පුරා මුස්ලිම් මිලියන 50ක් ගැන බියකරු අනාවරණයක් !!

colombotoday

කුඩා ළමුන්ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්

colombotoday

කොවිඩ් එන්නත ගන්න අයට ඩොලර් 100 ක්

colombotoday

ඉන්දුනීසියාවේ කිතුනුවන්ට එරෙහි ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර දරුණු අතට. අන්තවාදීන් මර්ධනයට හමුදා විශේෂ බලකායක් යොදවයි.

colombotoday

ලොව ධනවත්ම යාචකයා

Admin

25ට අඩු අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම්

Admin