Colombo Today Local News

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් අද (04)දින නායගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (04) දින උදැසන 10.30 ට පමණ මෙම නායයාම සිදු වි ඇති බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ධාවනය කිරිමේදි මාර්ගයේ බැවුම ප්‍රදේශයෙන් රථ වාහන ධාවනය නොකරන ලෙසට නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

තවද එම මාර්ගයේ තවත් ස්ථාන කිහිපයක් නායයාමේ සහ පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින බැවින් රථ වාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

රාජපක්ෂ පාලනයට සාගලගෙන් තවත් චෝදනාවක්

colombotoday

ජලාශ 05 ක වාන් දොරටු අරී

colombotoday

පාස්කු වින්දිතයෝ හිටපු පාලකයන්ගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලති

colombotoday

සිවුවෙනි මාත්‍රාවත් ලබා දීමට රජයේ අවධානය

colombotoday

අලුත් අමාත්‍යාංශවලට අලුත් වාහන ගැනීම ජනපති නියෝගයෙන් අත්හිටුවයි !

colombotoday

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

colombotoday