Colombo Today Local News

වී කන්න ආ වන අලියා පෙරැලු බිත්තියට යට වී තරුණයෙක් මරුට

සීගිරිය කිබිස්ස ප්‍රදේශයේ තරුණ පිරිසක් සමඟ මිතුරකුගේ නිවසක කාමරයක නිදාගෙන සිටියදී වන අලියෙකු බිත්තිය පෙරළා දැමීමෙන් එයට යට වූ 19 හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ සීගිරිය කිබිස්ස ප්‍රදේශයේම පදිංචි අවින්ත ඉශාන් සමරනායක නැමැති තරුණයෙකි.

ඔහු සීගිරිය ප්‍රදේශ්යේ සංචාරක හෝටලයක හෝටල් පාඨමාලාවක් හදාරමින් සිටි ඇත.

වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියෙකු එම වී ආහාරයට ගෙන මෙම තරුණ පිරිස නිදාගෙන සිටි බිත්තියට පහරදී ඇතැයි පොලිසිය කියයි.

Related posts

“බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා”

colombotoday

නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

Admin

විදේශ අමාත්‍යංශයේ අවසරය මත ඉන්දියාවේන් එන ගුවන්යානය

colombotoday

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලය පොදු අරගලයක් බවට පත්කරනවා

colombotoday

කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකුණයි

colombotoday