Colombo Today Local News

කොළඹ වරාය නගරය ගැන විශේෂ තීරණයක්

කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර – තීරු බදු රහිත ව්‍යාපාර සඳහා නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම මාර්ගෝපදේශ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනපති විසින් ගැසට් නිවේදනයක් මගින් මීට පෙර නිකුත් කර තිබුණි.

එම මාර්ගෝපදේශ පහතින් දැක්වෙයි

Related posts

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

colombotoday

“මහින්දගේ කාලේ නිධන් හෑරුවේ මාධ්‍යටත් කොලේ වහලා“ – සජිත් කියයි

colombotoday

අයවැයෙන් ආදිවාසීන් ගැන සිතා නැහැ – වන්නිලැත්තෝ කියයි

Admin

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයි

Admin

ඇමති රාජිත අදත් මහ හෙළිදරව්වකට සූදානම් !

colombotoday

Facebook සාදයක් වටලයි.. 17 හැවිරිදි ගැබිනියක් හා ආබාධිත පුද්ගලයෙකුත් අත්අඩංගුවේ

colombotoday