Colombo Today Local News

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

2024 වසරේ සාමාන්‍ය පෙළ මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

වෙනම තරඟ කරන්න නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දැරූ උත්සාහය මෛත්‍රිපාල සිරිසේන වලක්වයි

colombotoday

මර්වින් සිල්වා ගවයින් වෙනුවෙන් පෙරට එයි. ගවමස් අලෙවියට එරෙහිව පෙත්සමකට අත්සන් ඉල්ලයි!

colombotoday

“සියලුම ජාතිවාදී ගැටුම් මෙහෙයවන්නේ ගෝඨාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේ“ – එස්.බී

colombotoday

මරදාන දුම්රිය ස්ථානයේ වහලෙන් පුද්ගලයෙක් වැටෙයි

Admin

නිධන් සොයා කැණීමක් කල 5ක් අත්අඩංගුවේ

Admin

අපේ විතරක් නෙවෙයි… ඉන්දියාවේ හා පාකිස්ථානයේත් රුපියල බාල්දු වෙලා…

colombotoday