Colombo Today Local News

වව්නියාවේ වැව් 415ක් පිටාර ගලයි

දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූර්ණ වැව් 639 න් වැව් 415 ක්ම මේ වන විට පිටාර ගලන බව වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා පවසයි.

මේ අනුව වව්නියාව දිස්ත්‍රීක්කයේ සම්ස්ථ වැව් 639 ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්නා වැව් 617 න් වැව් 400 ක්ද සුලු වාරිමාර්ග යටතේ පවත්නා වැව් 17 න් වැව් 11ක්ද මහවාරිමාර්ග යටතේ පවත්නා වැව් 5 න් වැව් 4ක් ද මේ වන විට පිටාර ගලන බවටද වව්නියාව දිස්ත්‍රීක් ලේකම් වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

Admin

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු තවත් ඉදිරියට

colombotoday

බැංකු හරහා ඩොලර් එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක්

colombotoday

වර්චුසා ‌මෘදුකාංග ඉංජිනේරුවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ තාක්ෂණික මොළකරුවෙක්

colombotoday

හිටපු ජනපති තිරුපති යයි.. වෙන්කටෙස්වර දෙවියන් වැදපුදා ගනී..

colombotoday