Colombo Today Local News

ක්‍රීඩා ඇමති අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහි නඩුව හෙටට කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනුකළ පෙත්සම අද (22) දෙවන දිනටත් අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබීය.

ඒ අනුව,පෙත්සම හෙට (23) දිනයේත් සලකාබැලීමට නියමිත බව අභියාචනාධිකරණය දැනුම්දුදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම ගොනුකර ඇත.

Related posts

තෙල් ගබඩා සංකීර්ණය පාළුවට යයි.. සේවකයෝ අඛණ්ඩ වර්ජනයේ.. පිරවුම්හල් අසල මහ පෝලිම්

colombotoday

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin

හොරෙන් ගෙනා සැප වාහන ගැන ඇහෙන කතාව

Admin

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10ට දෙන කතාව බොරු. | චීන එම්බසිය කියයි.

colombotoday

හම්බන්තොටටත් පැල ලක්ෂයක පොල් ත්‍රිකෝණයක්

Admin

‘ශ‍්‍රී ලංකා රජයේ අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ යැයි ආරාධනා පත‍්‍ බෙදයි

colombotoday