Colombo Today Local News

වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හිටපු ජනපති මිය‍ගොස් ඇති බව සිසුන්ට කියයි !

wayamba2

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන 2016 පළමුවැනි වාර විභාගයේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට අමුතු ආකාරයේ ප්‍රශ්න පත්‍රයක් ලබා දී තිබෙනවා.

10 ශ්‍රේණිය බුද්ධාගම ප්‍රශ්න පත්‍රයේ එම ප්‍රශ්නයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මියගිය පාලකයෙකු වශයෙන් අර්ථ දක්වා තිබුණු එම ප්‍රශ්ණය මෙසේ දක්වා තිබිණි.

තමා විසින් කරන ලද සියලූ යහපත් ක‍්‍රියා සිය පින් පොතෙහි සටහන් කරමින් මරණාසන්න මොහොතේදී එය කියවා තමා විසින් නිර්මාණය කරන ලද අවසන් විහාර කර්මාන්තය බලා අවසන් හුස්ම හෙළන ලද පරසතුරන්ගෙන් ලක්දිව බේරාගත් ශ්‍රේෂ්ඨ පාලකයා වූයේ

1. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ය,
2. ප‍්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ය,
3. දුටුගැමුණු මහ රජතුමා ය
4. නැතිනම් මහා පරාක‍්‍රමබාහු රජතුමාය.

gsgg-1

Related posts

16 කණ්ඩායම ගෝඨාභය හමුවෙයි..

colombotoday

චැනල් 4 වීඩියෝව ඇත්තක් බව පරණගම වාර්තාවෙන් පිළිගෙන නෑ.. ඒක පට්ටපල් බොරුවක් – ගම්මන්පිල

colombotoday

විදුලි බිල් පත ඩොලර් වලින් ගෙවන්න කියයි

colombotoday

පස්සේ හංගන් රත්රන් පන්නන්න හැදූ ඉන්දියානුවන්ට වැඩ වරදී

colombotoday

වටේටම මඩ ගැසූ lankanewsweb.org කතෘ අත්අඩංගුවට

colombotoday

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday