Colombo Today Local News

ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ රික්ටර් මාපකයේ 6.1ක අගයක භූ කම්පනයක් සිදුව තිබේ.

කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ ඉන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොවන බවයි.

Related posts

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මගහරී… ඥාණසාර හිමිට ඇප නොලැබේ…

colombotoday

කොටුව පොලිසියේ නිලධාරියෙක්ට කොරෝනා – කටුනායක කම්හල් දෙකක තවත් 60කට වෛරසය ආසාදනය වෙයි

colombotoday

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

හංවැල්ලලේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

colombotoday

ඉන්දියාවේ අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවේදී අල්ලයි

Admin

කැබිනට් සංශෝධනය සදුදා: ඇමතිවරුන්ට දැනුම් දෙයි (Breaking News)

colombotoday