Colombo Today Local News

වස විස නැති ප්‍රදර්ශනයෙන් කෝටි 7ක් යටි මඩි ගහලා !

vasa visa3

වස විස නැති ආහාර ප්‍රචලිත කිරීමේ ජාතික වැඩපිළිවෙල ආරම්භ කරමින් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ප්‍රදර්ශනයෙන් රුපියල් කෝටි 7කට අධික මුදලක් එහි සංවිධායකයන් විසින් යටිමඩි ගසාගෙන ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

එම සමාරම්භක වැඩසටහනේ නිල ගීතයට පමණක් රුපියල් ලක්ෂ දහයක මුදලක් වැය වූ බව පෙන්වා මුදල් ලබාගෙන ඇති බවයි සදහන් වන්නේ.

මෙම ප්‍රදර්ශනය ජනාධිපති කාර්යාලයෙන් මෙහෙයවනු ලැබුණු අතර හෙළ උරුමය නියෝජනය කරන භික්ෂූන් වහන්සේ නමක් එහි මූලිකත්වය ගෙන කටයතු කරනු ලැබුවා.

 

Related posts

පාසල් වෙලාවේදී ටියුෂන් පන්ති තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

රටට යහපාලනය උදාකර වසරයි.. ප්‍රීතිය සමරා සතියක් තිස්සේ ජාතික කොඩි ඔසවන්නලු

colombotoday

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

සහරාන්ලා මඩකලපුවටත් ගහලා. වසර 3 ට පසු අනාවරණය වෙයි

colombotoday

හෙට සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දමයි.

colombotoday

හිංදු විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරුන්ට අන්තවාදී ඇඳුම්. සිද්දිය පිටුපස ත්‍රිකුණාමලයේ මුස්ලිම් දේශපාලකයෙක්

colombotoday