World

රුසියාව ඩීසල් සහ ගැසොලින් අපනයනයට පනවා ඇති බාධක ඉවත් කරයි

ඩීසල් සහ ගැසොලින් අපනයනය සඳහා පනවා ඇති සියලු බාධක ඉවත් කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාද්‍ය පවසයි.

රට අභ්‍යන්තරයේ ඉන්ධන මිල නොසිතූ ලෙස ඉහළ යෑමත්, තොග හිඟවීමත් හේතුවෙන්, රුසියාව සැප්තැම්බර් 21 වනදා සිට ඉන්ධන අපනයනය තහනම් කළේය.

නල හරහා ඉන්ධන වෙනත් රටවලට යැවීමට පනවා තිබූ තහනම ඔක්තෝබර් 6 වනදා ඉවත් කළේය.

Related posts

මූල්‍යමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියානු හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday

පාසල් සහ දේවස්ථානවලින් සොරාගන ISIS ත්‍රස්තයන්ට මුදල් යැවූ පිරිසක් ජර්මනියෙන් හසුවේ.

colombotoday

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

Admin

අවිගත් ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයන් රූපවාහිනී නාළිකාවකට කඩා වදී

Admin

යුක්රේන හෙලිකොප්ටර් රුසියාවේ තෙල් ගබඩාවකට පහර දෙයි

colombotoday

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32ක් මරුට

colombotoday