World

G7 ගාසාවේ මානුෂීය විරාමයට සහය දක්වයි

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු G7 රටවල් සමූහය ප්‍රකාශයක් නිකුත් කරමින් ගාසා තීරයේ මානුෂීය විරාමයන් සහ කොරිඩෝවට සහාය දෙන බව පවසා තිබේ.

ටෝකියෝ නුවරදී හමුවී ඇති විදේශ ඇමතිවරුන්ගේ එම ප්‍රකාශය තුලින් ජාත්‍යන්තර නීතියට අනුකූලව තමන්ව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලයට ඇති අයිතිය ද පිළිගෙන ඇති බවයි සඳහන් වේ.

Related posts

හෙට සිට Tik Tok තහනම් – ඇමරිකාව

colombotoday

රුසියාවෙන් තෙල් – ගෑස් ආනයනය නවත්වයි

colombotoday

MH17 මගී ගුවන් යානය විනාශ වූයේ රුසියන් මිසයිලයකින් – තහවුරුයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

කියුබාවේ වසර 60ක කස්ත්‍රෝ පාලනය නිම වෙයි… නව ජනාධිපතිවරයෙක් පත්වෙයි

colombotoday