Colombo Today Local News

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දෙන්න විමර්ශන කොමිසමක් පත් කරයි

මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ මාස 6ක් ඇතුලත ලබා දීම වෙනුවෙන් විමර්ශන කොමිසමක් පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පවතින සියලු මැතිවරණ නීති රීති පිළිබඳව තොරතුරු ලබා ගනිමින් පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මාස 6ක් ඇතුලත නිර්දේශ ලබා දීම සඳහා මෙම කොමිසමට වගකීම් පවරා ඇත.

විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 10 දෙනකුගෙන් සමන්විතව මෙම විමර්ශන කොමිසම පත් කර තිබේ.

Related posts

ලංකාව ඉන්දියානු කොළණියක් වෙලා.. රනිල් වගකියන්නේ මෝඩිටද? – ජවිපෙ

colombotoday

පක්ෂ විවස්තාවට අනුව ජනාධිපතිවරණයට එනවා – කරූ ජයසූරියගෙන් නිවේදනයක්

colombotoday

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකු අසාදු ලේඛනයෙන් ඉවත් කරයි

Admin

ඛනිජ තෙල් වර්ජනය තව දුරටත්.. රට පුරා තෙල් හිගයක්.. තෙල් නැතිව දිග පෝලිම් !

colombotoday

කෝටි 30ක් නොදුන්නොත් අනිත් පැත්තට යනවා, ඇමතිවරයෙක් දැඩි තීන්දුවක…

colombotoday

නායයෑමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක දෙකකට සීමා වෙයි

Admin