Colombo Today Sports News

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 33වන තරගය අද(02)දින ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වේ.

තරගය පස්වරු 2.00ට Wankhede හිදී ආරම්භ වීමට නියමිතය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාව තුළ අපරාජිත කණ්ඩායම ලෙස ඉන්දියාව සිය දක්ෂතා පෙන්නුම් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග 06න් ජයග්‍රහණය කර ඇත්තේ තරග 02ක් පමණයි.

Related posts

සැහැල්ලු ක්‍රිකට් ගොඩගන්න ප්‍රබලයෙකු මුල් පුටුවට

colombotoday

Manchester United කණ්ඩායමට පළමු ජය

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුර සනත් ජයසූරියට

Admin

කුසල්, ධනුෂ්ක, දික්වැල්ල ගේ තරග තහනම ඉවත් කෙරේ

colombotoday

ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවයි

colombotoday

වියළි කහ කිලෝ 2,000ක් නාවික හමුදා භාරයට

colombotoday