Colombo Today Local News

චන්ද්‍රිකාගේ දුවට බෝම්බ ගහන්න හැදුවයි කියන්නේ ඇත්තද? මහින්ද ‍ගොළු බසින් පිළිතුරු දෙයි

තම දියණියට බෝම්බ ගැසීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්‍රණය කළ බවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගිය දිනක රැස්වීමක් අමතමින් ප්‍රකාශයක් කර තිබිණි. ඊයේ නාරාහෙන්පිට අභයාරාමයේ පැවති බෝධි පූජා පිංකමට සහභාගී වූ හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් විමසීමේදී මෙසේ ප්‍රතාචාර දැක්වූවා.

Related posts

නීල් බණ්ඩාර හපුහින්න නව අමත්‍යාංශ ලේකම්ධුරයේ වැඩ බාර ගනී

Admin

ගෝඨාභය අද FCID යට…

colombotoday

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

colombotoday

පොදු ප්‍රවාහන සේවා ඇරඹේ

colombotoday

එජාප ජ්‍යෙෂ්ඨයෝ සිරිකොතේ රැස්වෙයි… ප්‍රතිසංවිධානය ඇරඹෙයි… නායකත්ව වෙනස ගැන තීරණාත්මක සාකච්ඡා

colombotoday

හදිසි විදුලිය මිලදී ගැනීමකට කොමිෂන් සභාවේ අවසරය

colombotoday