Colombo Today Local News

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

ලබන වසරේ ජනවාරි 1වැනි දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මීට අමතරව මෙතෙක් වැට් බදු පනවා නොමැති භාණ්ඩ සඳහා වැට් බදු පැනවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාද්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.

Related posts

පෙම දෙදරායෑමෙන් දිවි නසාගත් තරුණයාට කොවිඩ්

colombotoday

අර්ජුනගේ ගේ හදන්න අමාත්‍යංශයෙන් ලක්‍ෂ 39ක්

colombotoday

හෙට සිට පාසල් නිවාඩු

colombotoday

ඥාණසාර හිමි ඇප මත නිදහස්

colombotoday

ස්ටීව් හැන්කේගේ ආහාර උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පහළට

colombotoday

රනිල්ගේ රුව නැති නිසා ප්‍රචාරක පත්‍රිකා බෙදන්න ආසන සංවිධායකයෝ බෑ කියති !

colombotoday