ඉකුත් දා එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් සිංහල රාවය සංවිධානය අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමියන් දැක්වූ අදහස්
previous post