Colombo Today Local News

ටිකිරි මැණිකේ පීලි පනී – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථානය අතරදී ටිකිරි මැණිකේ දුම්රිය පීළි පැනීමට ලක් වු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල වී ඇති බවත්, දුම්රිය පිලී ගත කිරීමේ කටයුතු අද රාත්‍රීයේ ආරම්භ කිරීමට පියවර ගන්නා බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Related posts

රුසියානු ග්‍රහණයේන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් 7දෙනෙකුගේ ඡායාරූපයක් නිකුත් වෙයි

colombotoday

දෙවන මාත්‍රාවගන්න ජනපති ලෝක සෞඛ්‍ය ප්‍රධානීයාට කථාකරයි

colombotoday

එජාප කෘත්‍යායාධිකාරි මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද රැස්වේ !

colombotoday

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ බඩුවක්

Admin

ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් ආවොත් වගකීම විපක්ෂය බාරගත යුතුයි

colombotoday

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday