Colombo Today Local News

2024 අයවැය නොවැම්බර් 13 වනදා මැතිසබයට

2024 අයවැය නොවැම්බර් 13 වන සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කරයි.

අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වනදා සිට දින 7ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම 21වනදා සවස 6ට පැවැත්වීමට නියමිතය.

2024 අයවැය ට අදාළ කමිටු අදියරේ විවාදය 22 වනදා සිට දින 19ක් පැවැත්වෙයි.

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13වනදා සවස 6ට පැවැත්වීමට නියමිතය.

Related posts

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයි

colombotoday

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

ගෝඨාගේ පුරවැසි අහෝසිය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් සහතිකයක්… සියළු චෝදනා හාන්සියි !

colombotoday

නායකත්වය සමග ගැටී කවුරුත් දිනුවේ නෑ – රනිල් එජාප පොඩ්ඩන්ට කියයි

colombotoday

IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

colombotoday