Colombo Today Local News

කථානායක මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් කරයි

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

පාර්ලිමේන්තු සෙංකෝලය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග වලට අනුව වරදක් වන හෙයින් මෙම තීරණය ගන්නා බව ද කතානායක වරයා පැවසීය.

Related posts

සීනි බද්ද අඩු කිරීමෙන් රජයට පාඩුවක් වී නැහැ – මුදල් අමාතයංශ ලේකම්

colombotoday

“යහපාලනය නිසා උතුර දැන් සාමකාමීයි.. එනිසා මෙහෙට හමුදාව ඕන නෑ“ – විග්නේෂ්වරන්

colombotoday

පාස්කු ත්‍රස්තයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් අත්අඩංගුවට

colombotoday

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday

කාලගුණයේ තාවකාලික වෙනසක්

colombotoday

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

colombotoday