Colombo Today Local News

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ බඩුවක්

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුව මේ වන විට පිළුණු වී ඇතැයි කී කිරිඇල්ල මහතා ජනතාව මැතිවරණයක් ඉල්ලන බව ද රටේ කඩිනම් අවශ්‍යතාවය මැතිවරණයක් යැයි සඳහන් කළේය.

මැතිවරණ නීති රීති වෙනස් කරන්න ගොස් ප්‍රශ්නය ව්‍යාකූල කර සංකීර්ණ කර ප්‍රශ්න ඇති කරන්න එපා යැයි කී කිරිඇල්ල මහතා මැතිවරණයක් පවත්වා ජන මතය අනුව එම නීති වෙනස් කරමු යැයි යෝජනා කළේය.

Related posts

මිලියන 26කට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමදී වටලයි

colombotoday

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

Admin

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday

හෝමාගම පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ඇතුළු 73ක් නිරෝධායනයට

colombotoday

යල් පැන ඇති පොදු ආකෘති සමාලෝචනයට කමිටුවක්

colombotoday

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් කර, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව එකග වුණා – TNA

colombotoday