Colombo Today Local News

මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩී යයි

කවුඩුල්ල වනජීවි කලාපයට අයත් කන්තලේ පේරමඩුවට සිමාවි ඇති මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩි ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ හේතුවෙන් වැවේ ජලය උපයෝගි කරගෙන හේන් ගොවිතැන් හා වෙනත් බෝග වගාකල ගොවින්ට යම් බලපෑමක් එල්ල වන බව ගොවීහු පවසති.

විශේෂයෙන් වැසි රහිත කාලයේදි සිය වගා කටයුතු සිදුකර ගැනීමට නොහැකි වන බවට ගොවින් අනතුරැ ඇගවීය.

මෙම වැව කැඩිගොස් ජලය සිදි යැම හේතුවෙන් සෝමාවතී රක්ෂිතයේ වන අලින්ට ජලය හිඟවිමෙන් වන අලින් ගම් වැදිමේ අනතුරක් ඇති බවද ප්‍රදේශවාසිහු පැවසූහ.

Related posts

වෙළෙඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැහැ – ඇමති බන්දුල කියයි

colombotoday

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

Admin

ලංවිම සේවකකයන්ට කිසිඳු දීමනාවක් නෑ – ඇමති කංචන කියයි

Admin

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday