Colombo Today Local News

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

මාතර පරණ තංගල්ල මාර්ගයේ පල්ලියමුල්ල සිට මහානාම පාලම දෙසට ගමන්ගත් පාපැදියක් එම දිසාවටම ඉදිරියෙන් ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

85 හැවිරිදි මියගිය පුද්ගලයා ගබඩා වීදිය, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සිදුකළ පාපැදිකරු පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

සරණාගතයන් කියාගෙන ආ තවත් පාකිස්ථානුවන් 13ක් කටුනායකින් මෙරටට ඇතුල් වේ !!

colombotoday

නව කොරෝනා රෝගීන් 7ක් හදුනාගැනේ… මුළු ගණන 18යි

colombotoday

අගමැති එලවන විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීරුන් මෙන්න…

colombotoday

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් අත්අඩංගුවට

colombotoday

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

colombotoday

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday