Colombo Today Local News

රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නායයයි

ලෝකාන්තය වෙත පිවිසීමට ඇති ප්‍රධාන මාර්ග අතරින් එක් මාර්ගයක් වසා දමා ඇති බව පොලීසිය පවසයි.

නායයාමක් හේතුවෙන් මෙලෙස වසා දමා ඇත්තේ රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගයයි.

3 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් මාර්ගය නායගොස් ඇති බව කැප්පෙටිපොළ පොලීසිය කියයි.

Related posts

“පක්ෂය විනාශ කරන ඩීල් කාරයේ දෙදෙනෙක්” ගැන එජාප මන්ත්‍රී හේෂා විතානගේ හෙළිකරයි

colombotoday

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ කර ගන්න සාකච්ඡා

Admin

Video: ජනාධිපතිතුමාගේ කඩුවට ඌව මහ ඇමති කැපෙන්නේ නැද්ද? – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

වැලිගම මුහුදු වෙරළේ කැස්බෑ සිරුරු දෙකක්

colombotoday

Hand job OK… රන්ජන් – ටීනා ෂනෙල් හඩපට එළියට !

colombotoday

ලෙබනන් පිපිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ශෝකය

colombotoday