Colombo Today Local News

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීට ජනපති ශෝකය පළ කරයි

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඔහුගේ නික්මීම ලාංකේය නිර්මාණ ක්ෂේත්‍රයට සිදුවූ අතිමහත් පාඩුවක් සේ දකින බව ජනාධිපතිවරයා නිකුත් කළ එම ශෝක පණිවිඩයේ දැක්වේ.

ජනාධිපතිවරයාගේත්,මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියගේත් සංවේගය පවුලේ සියලු සාමාජිකයින් සහ නෑදෑ හිතමිතුරන් වෙත පිරිනමන බවද එහි සඳහන්වේ.

එම ශෝක පණිවිඩය පහතින් දැකිය හැකියි,

Related posts

කිලිනොච්චියේදී පොලීසියට තග දැමූ චන්ඩියා රිමාන්ඩ්

colombotoday

පාසල් ළමුන් සමඟ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Admin

මිරිහානේ ඝාතනයක්

Admin

මහසෝන් බළකායට පණ දුන් කැබිනට් ඇමති කවුද? – වාසුදේව කියයි

colombotoday

කොටි සැකකරුවෝ ඇප ඉල්ලා උසාවිය ළඟ යකා නටති

colombotoday

බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදියිලු.. සංහිදියාවට බාධාවක්ලු !

colombotoday