Colombo Today Local News

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකසන්න අනුමැතිය

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 9 වන උපලේඛනයේ 1 ලැයිස්තුවේ 2 පරිශ්ඨය අනුව ඉඩම් කොමිෂන් සභාවක් පිහිටවිය යුතු බවට වන විධිවිධාන පනවනු ලැබ තිබේ.

ඒ අනුව, එකී කාර්ය සදහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

කාදිනල් තුමන් මුණගැසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැරසෙති

colombotoday

නව ව්‍යවස්ථාව අවසන් අදියරේ… කෙටුම්පත ළගදීම පාර්ලිමේන්තුවට… තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ

colombotoday

එක්නැලිගොඩ නඩුවට සහය නොදෙනවානම් යුද හමුදාපතිටත් නඩු!

colombotoday

බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ

colombotoday

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

colombotoday

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday