Colombo Today Local News

කොල්ලුපිටියේ අනතුරින් විපතට පත්වූවන්ගේ පවුල් වලට ලක්ෂ 5ක වන්දියක්

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ පහ බැගින් වූ මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති ලේකම් සමන් ඒකනයක මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත අදාළ උපදෙස් ලබා දී තිබේ.

Related posts

මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන බලාගාරයක්…

colombotoday

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin

මගේ ප්‍රතිවාදියා වී ගොවීන්ට නොමිළේ පොහොර දෙනව කියනවා… මම සියළුම ගොවීන්ට නොමිළේ පොහොර දෙනවා !

colombotoday

උණුසුම පිළිබද නිවේදනයක්

Admin

බණ්ඩි පොහොර අලෙවිට උපරිම සිල්ලර මිලක්

Admin

ඔක්සිජන් සතිපතා ආනයනය කිරීමට අනුමැතිය

colombotoday