Colombo Today Local News

ජයන්ති පාලම අසල ගංවතුරෙන් යටවෙයි – දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරට යන රියදුරන්ට දැනුම්දීමක්

අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගය ජයන්ති පාලම අසල ගංවතුරෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවෙන් මාතර දෙසට සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට නොහැකිවී ඇත.

එබැවින් අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහනවලට මාතර දෙසට ගමන් කිරීමට අවශ්‍ය නම් කපුදූව පිටවීමේ දොරටුවෙන් පිටවී නැවතත් කපුදූව පිවිසුම් දොරටුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස ගොඩගම පිටවීමේ දොරටුවෙන් පිටවී මාතර දෙසට ගමන් කිරිමේ හැකියාව පවතී.

Related posts

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ගුරුවරයෙකුට කඩු ප්‍රහාරයක්

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

වෙහෙරගොඩයාය පුරාවිද්‍යා නටබුන් අන්තවාදීන් විනාශ කර දමයි

colombotoday

එකමුතුව වෙනුවෙන් බෞද්ධ හිංදු සම්මන්ත්‍රණයක්

colombotoday

හිරිපිටිය රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනියි

colombotoday