Colombo Today Local News

මැතිසබ‍යේ උණුසුම් තත්වයක්… පාර්ලිමේන්තුව කල්තැබේ

    සභාවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල්තැබීමට තීරණය කර තිබේ.

    2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇති ප්‍රතිශතයන් පිළිබඳව නැගූ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා විසින් අදාළ ප්‍රශ්නය යොමුකර තිබූ අතර ආණ්ඩු පක්ෂයෙන් ඊට නැවත වරක් කල් ඉල්ලීමෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

    Related posts

    එෆ්.සී.අයි.ඩි. ය රහස් පොලිසිය යටතට පත්කරයි

    colombotoday

    නිකවැරටියේ නිවසකත් ගෑස් ටැංකියක් පුපුරයි.

    colombotoday

    ජනතාව බදු බරින් මිරිකෙද්දී අගමැතිට කාර් දෙකක් ගන්න කෝටි 60ක් අරන්

    colombotoday

    පෙමින් වෙලී රෙකොර්ඩ් කර ලක්ෂ 17ක කප්පං ඉල්ලයි.

    colombotoday

    දැරියකට අතරවර කර එජාප අපෙක්ෂකයා ගමෙන් පනී..

    colombotoday

    වැඩබලන පොලිස්පති නව පොලිස්පති ලෙස පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනා..!

    colombotoday