Colombo Today Local News

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්ගේ වැඩ තහනම්

දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු සඳහන් කරයි.

දෙමටගොඩ දුම්රිය ප්‍රධාන ඉංජීනේරු ධාවනාගාරය ආසන්නයේදී ඊයෙ මෙම ගැටුම ඇති විය.

ගැටුම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විධිමත් පරීක්ෂණයක් පවත්වන බවද එම උසස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩ

colombotoday

බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කෙරේ.. බැදුම්කර ගනුදෙනුවට රවීට චෝදනා නෑ !

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ලේ දංකොටුව උළු හා ලංවා කම්බි.. එය බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි ඔප්පු කලොත් දඩුවම් බාර ගන්නවා.

colombotoday

රාජ්‍ය සේවකයින්ට ගෞරවය රැකෙන ඇඳුමකින් සැරසී එන්න අවසර

colombotoday

විශේෂ විදුලිබල වැඩසටහනක් මම ක්‍රියාත්මක කරනවා

Admin

උසස්පෙල උත්තරපත්‍ර සමීක්ශන පිලිබද තීරණයක්

Admin