ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහමඩ් උවයිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.
ඒ අනුව, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍ය කංචන විජේසේකර මහතා භාර දී ඇති බව වාර්තා වේ.