Colombo Today Local News

අද රන් මිල මෙන්න

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් තිබේ.

ඒ අනුව, අද (03) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 153,000 ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සතියේ අඟහරුවාදා දිනයේ දී එය දැක්වුණේ රු. 156,800ක් ලෙසය.

මේ අතර පසුගිය අඟහරුවාදා රු. 169,500ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 165,500ක් දක්වා පහත වැටී තිබේ.

Related posts

ඇමති අකිලගේ ගෝලයෝ මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ වැඩ

colombotoday

සූදුපොලෙන් හොර නෝට්ටු ගැසූ අයෙක් අල්ලයි

Admin

පාස්කු වින්දිතයින්ට හිටපු ජනපති මෛත්‍රී වන්දි ගෙවයි

Admin

නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැතිවරණ කොමිසමට දන්වයි

Admin

දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍යයේ පැතිරය යන ප්‍රචාර අසත්‍යක් – යුද හමුදාපති

colombotoday

හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන්නැයි, ජනපතිගෙන් උපදෙස්

colombotoday